nnn

nnn

Official site

ISHTARTHA BABY NAMES

ISHTARTHA BABY NAMES

SRI LANKA BABY NAMES

SRI LANKA BABY NAMES

ISHTARTHA BABY NAMES

ISHTARTHA BABY NAMES

බබාට නමක්

ශ්‍රී ලාංකිකයෙකු වන ඔබ, ලෝකයේ කොතැනක සිටියත්, මව් බසින්, සිය දරු සිඟිත්තාට නම් තබන්න. අභිමානවත් හෙළයන්ගේ බස වූ සිංහල බසින්,මව් දේශයේ සුවඳ සිහිවීමට, ඔබේ අලුත උපන් දරුවාට අරුත්බර, අලංකාර සිංහල නමක් තබන්න.

ශ්‍රී ලාංකික හෙළ නාමකරණයේ නව පරිච්ඡේදය අත් විඳීමට, අප හා එක්වන්න....

ලොව කොතැනක සිටියත්, අපගේ සේවාව විශ්වාසයෙන් ඔබ වෙත ...

Hot Line : +94 766 892 683
0719 075 444 (Viber /WhatsApp)
srilankababynames@gmail.com

අංක 102/08, මත්තේගෛාඩ, පොල්ගස්ඕවිට

ඉෂ්ඨාර්ථ බිළිඳු නාම
හොඳම නම ඔබේ දරුවාට ......

Namak Gena Yamak

Tuesday, July 9, 2024

දරුවෙකුට නම් තැබීම යනුයම් ආකාරයකින් බැරෑරුම් කටුයත්තකි. මන්දයත්නම් තැබීම පිළිබඳ එක් එක් මව්පියන්ගේ අභිලාෂයන් හා අපේක්ෂා එකිනෙකට පරස්පර වන බැවිනි.

තම රුචි අරුචිකම්සිතුම් පැතුම්තරාතිරමඅාගම දහමඅධ්‍යාපනය වැනි විවිධ සාධක මත පිහිටාඑක් එක් මව්පියෝතම දරුවා වෙනුවෙන් විවිධ අර්ථයන් කැටි වූවිවිධ සම්ප්‍රදායන්ට අයත්විවිධ ශබ්දෝක්ති සහිත නාමයන් අප වෙතින් දිනපතා ඉල්ලුම් කරති.

සියලු මව්පියන්ගේ පැතුම වන්නේතමාගේ සිතැඟි හා සසඳ‍ෙනඅලංකාරඅරුත්බර,  නව කාලයට හා අනාගතයට ඔබිනතම දරුවාටම ආවේණික නාමයක් නිර්මාණය කර ගැනීමයි. ඔබගේ අවශ්‍යතාව හැකි උපරිම අයුරින් සංතෘප්ත කර දිමට අප සූදානම්.
ඒ සඳහා ඔබ සහ ඔබගේ ඉල්ලීම පිළිබඳ ප්‍රමාණවත් දැනුවත්භාවයක් අප සතු විය යුතු යුතුයි. මේ ආකෘති පත්‍රය ඒ උදෙසායි. දරුවෙකුට ජිවිතයේ එක් වරක් හිමි කර දෙන මහාර්ඝ දායදයක් වන නාම ගෝත්‍රය සැකසීම උදෙසා, විශේෂයෙන් මිනිත්තු කිහිපයක් කැප කර, මෙම ආකෘති පත්‍රය සම්පූර්ණ කර අප වෙත යොමු කිරීම, කෙසේවත් ඔබගේ කාලය අපතේ යාමක් නොවනු ඇත. 


1. පියාගේ වාසගම සහිත සම්පූර්ණ නම :.....................................................................
2. මවගේ සම්පූර්ණ නම  :.....................................................................
3. පියාගේ වෘත්තිය  :........................................................... 
4. මගේ වෘත්තිය  :..................................................................... 
5. ආගම  :.....................................................................
6. පදිංචිය  :.....................................................................
7. දුරකථන අංක  :.....................................................................
8. වැඩිමල් දරුවන්ගේ නාමයන් (ඇත්නම්)  :.....................................................................
9. දරුවාගේ උපන් දිනය  : වසර  :....................... මාසය :............................ දිනය  :.....................
10. දරුවා උපන් වේලාව  : පෙරවරු  :................................ පස්වරු  :................................
11. දරුවා උපන් රට / නගරය  :.....................................................................
12. දුවෙක්ද / පුතෙක්ද යන වග  :..................................................
13. අවශ්‍ය නාමයේ හැඩය   :..................................................................... (සිංහල බෞද්ධ / සෞන්දර්යාත්මක /ඉංග්‍රීස උරුව) 
14. ආදර්ශ නාම  :..............................................................  (වැඩිමල් දරුවන් සිටී නම් ආදර්ශ නාම අවශ්‍ය නොවේ) 
15. ජන්ම අක්ෂර  :.....................................................................  (පරික්ෂා කර ඇත්නම්) 

සම්පුර්ණ කරන ලද ආකෘතිය පත්‍රය අපගේ විද්‍යුත් ලිපිනයට (srilankababynames@gmail.com) යොමු කරන්න. ඔබගේ දරුවාටම අනන්‍ය ආවේණික අලංකාර අරුත්බර නාමයක් සකසා දීමට අප සූදානම්.

පහසු ක්‍රමයක්
ඇතැම් මව්පියන් මෙම ආකෘති පත්‍රයේ මුද්‍රිත පිටපතක් ගෙන, අත් අකුරින් සම්පූර්ණ කර, නැවත ස්කෑන් කර අප වෙත එවීමට උත්සුක වන බව බොහෝ විට පෙනී යයි. එය ඔවුන්ට අනවශ්‍ය වෙහෙසක් බව වැටහෙයි. එබැවින් මෙම පහසු ක්‍රමය අනුගමනය කරන්න.
මෙම ආකෘති පත්‍රය Copy + Paste කර, ඔබෙග් ඊමේල් body text මතට ගෙන, එහි හිස්තැන් මත සිංහලෙන් හෝ (යුනිකෝඩ් ඇසුරෙන්), ඉංග්‍රීසියෙන් හෝ අවශ්‍ය තොරතුරු සටහන් කර, අප වෙත යොමු කරන්න. එමඟින් ඔබගේ වටිනා කාලය ශ්‍රමය ඉතිරි කර ගත හැකි ය.

ලොව කොතැනක සිටියත්අපගේ සේවාව විශ්වාසයෙන් ඔබ වෙත ...

Hot Line : 0766 892 683
0719 075 444 (Viber /WhatsApp)  / Land : 0112 172 511
srilankababynames@gmail.com

අංක 102/08, මත්තේගෛාඩ, පොල්ගස්ඕවිට

ඉෂ්ඨාර්ථ බිළිඳු නාම
හොඳම නම ඔබේ දරුවාට ......

No comments:

Post a Comment

 බබාට නමක්   ශ්‍රී ලාංකිකයකු වන ඔබ ලෝකයේ කොතැනක සිටියත් මව්බසින් ලද සිය දරු සිගිත්තන්ට නම් තබන්න, අභිමානවත් හෙළයන් ගේ බස වූ සිංහල බසින් ද දේ...