වසර
15 කට ආසන්න කාලයක සිට මෙරට ජනමාධ්‍ය ක්ෂේත්රයේ නිරතව
සිටින, ජනමාධ්‍ය පිළිබඳ විශේෂ උපාධියක් හිමි, නිර්මාණශීලි ජනමාධ්‍යවේදියෙකි. දැනට ස්වාධීන මාධ්‍යවේදියෙකු
ලෙස කටයුතු කරයි.
ඇසුර
FM , රන් FM සහ TV දෙරණ
යන නාළිකාවල, සන්නිවේදක හා නිර්මාණ රචක යන භූමිකා හොබවා ඇත. වෙළෙඳ
දැන්වීම් පිටපත් රචකයෙකු සහ රූපවාහිනි වාර්තා වැඩසටහන් රචකයෙකුද වේ.
මෙරට
ජාතික තලයේ ජනමාධ්‍ය ක්රියාකාරිත්වයන් රැසක, නිර්මාණ රචකයෙකු වශයෙන්
කටයුතු කර ඇත. TV දෙරණ නාළිකාවේ විකාශය වූ, ශ්‍රී ගෞතම සම්බුද්ධ
ටෙලි කතා මාලාවේ (මහ බෝසතුන්ගේ උපතේ සිට බුද්ධත්වය තෙක් කොටස) සිංහල අනුවර්තනීය
රචකයාද වේ.
ගුවන්විදුලි
නාට්‍ය රචකයෙකු, ටෙලි නාට්‍ය රචකයෙකු, කවියෙකු හා ගීත රචකයෙකු ද වේ. සිංහල භාෂාව පිළිබඳ මනා
පරිචයක් ඇත්තෙකි. ව්‍යක්ත ලේඛකයෙකි. ජනමාධ්‍ය
හා සන්නිවේදනය විෂය පිළිබඳ ආචාර්යවරයෙකු ලෙස සහ ජනමාධ්‍ය පිළිබඳ දේශකයෙකු ලෙසද
කටයුතු කර ඇත.
නිසග
කවීත්වය, භාෂා පරිචය, නිර්මාණාත්මක
රචනය, සාහිත්යාධ්යාශය, දහම් ඥානය, පරිකල්පනය යන භාවිතාවන්
ඇසුරෙන්, දශක එකහමාරකට ආසන්න කාලයක සිට මෙරට සිංහල
බිළිඳු නාමකරණයේ නිරතව සිටියි.
ලොව කොතැනක සිටියත්, අපගේ සේවාව විශ්වාසයෙන් ඔබ වෙත ...
ලොව කොතැනක සිටියත්, අපගේ සේවාව විශ්වාසයෙන් ඔබ වෙත ...
Hot Line : 0766 892 683
0719 075 444 (Viber /WhatsApp)
skype - slbabynames
skype - slbabynames
srilankababynames@gmail.com
අංක 102/08, මත්තේගෛාඩ, පොල්ගස්ඕවිට
ඉෂ්ඨාර්ථ බිළිඳු නාම
හොඳම නම ඔබේ දරුවාට ......