nnn

nnn

Official site

ISHTARTHA BABY NAMES

ISHTARTHA BABY NAMES

SRI LANKA BABY NAMES

SRI LANKA BABY NAMES

ISHTARTHA BABY NAMES

ISHTARTHA BABY NAMES

බබාට නමක්

ශ්‍රී ලාංකිකයෙකු වන ඔබ, ලෝකයේ කොතැනක සිටියත්, මව් බසින්, සිය දරු සිඟිත්තාට නම් තබන්න. අභිමානවත් හෙළයන්ගේ බස වූ සිංහල බසින්,මව් දේශයේ සුවඳ සිහිවීමට, ඔබේ අලුත උපන් දරුවාට අරුත්බර, අලංකාර සිංහල නමක් තබන්න.

ශ්‍රී ලාංකික හෙළ නාමකරණයේ නව පරිච්ඡේදය අත් විඳීමට, අප හා එක්වන්න....

ලොව කොතැනක සිටියත්, අපගේ සේවාව විශ්වාසයෙන් ඔබ වෙත ...

Hot Line : +94 766 892 683
0719 075 444 (Viber /WhatsApp)
srilankababynames@gmail.com

අංක 102/08, මත්තේගෛාඩ, පොල්ගස්ඕවිට

ඉෂ්ඨාර්ථ බිළිඳු නාම
හොඳම නම ඔබේ දරුවාට ......

Namak Gena Yamak

Thursday, September 15, 2016

මව්පිය සිතැඟි පරිදි නාමයක් අප වෙතින් .....

දෙමව්පියන්ගේ අභිමතය පරිදිඅවශ්‍ය හැඩයේඅලංකාර නව තාලයේ නාමයක් අප වෙතින් ...

මව්පියෝ, තම ආදර දරු සිඟිත්තා සඳහා විවිධ අරුත් සපිරි, විවිධ ශබ්දෝක්ති සහිත, විවිධ සම්ප්‍රදායන්ට අයත් නාව තාලයේ අරුත්බර ආවේණික දුර්ලභ නාමයන් සොයති. සැබවින්ම ඔබේ නාමකරණ අවශ්‍යතාව කෙබඳු වූවත්, අපට එය ඉටු කර දිය හැක. අවශ්‍ය වන්නේ, ඔබට අවශ්‍ය නාමය මේ අතුරින් කුමක්ද යන්න පැහැදිලිව අප වෙත දැනුම් දීමයි. 
  • විවිධ භාෂා හැඩහුරුකම් සහිත නාම
  • විශේෂ අර්ථයක් කැටි වූ නාම
  • දෙමාපියන්ගේ නම්වල හැඩරුව සහිත නාම
  • විශේෂ සම්ප්‍රදායන්ට අයත් නාම (හෙළ බෞද්ධ / පැරණි සිංහල / සිංහල සෞන්දර්යාත්මක / ඉංග්‍රීසි උරුවට අයත්) )
  • වැඩිමල් දරුවන්ගේ නම් හා සැසඳෙන නාම
  • ශුභ ගණ පිහිට වූ ශුභ නාම
ඔබේ අවශ්‍යතාව නිවැරැදිව අප වෙත දැනුම් දී, ඔබේ සිතැඟි හා සමවන අලංකාර නාමයක් අප වෙතින් නිර්මාණය කරවා ගන්න.
සේවාව පිළිබඳ විස්තර …
  • ජන්ම අක්ෂර පරික්ෂාව ....
  • තෝරා ගන්නා සේවාව අනුව, දෙමාපිය අවශ්‍යතාවට අනුකූලව සැකසූ විශේෂිත යුගල නාම (පූර්ණ අරුත් සහ සිංහල / ඉංග්‍රීසි අක්ෂර වින්‍යාස සහිත) ...
  • ජන්ම අක්ෂර සඳහා වෙන වෙනම නම් ඇතුළත් අමතර නම් ලයිස්තුවක් .....
  • නම් තැබීමේදී අනුගමනය කළ යුතු උපදෙස් .....
ලොව කොතැනක සිටියත්, අපගේ සේවාව විශ්වාසයෙන් ඔබ වෙත ...

Hot Line : 0766 892 683
0719 075 444 (Viber /WhatsApp)  / Land : 0112 172 511
srilankababynames@gmail.com

අංක 102/08, මත්තේගෛාඩ, පොල්ගස්ඕවිට

ඉෂ්ඨාර්ථ බිළිඳු නාම
හොඳම නම ඔබේ දරුවාට ......

1 comment:

  1. Good morning Sir
    Alutha upan puthata name ekak hadaganna one.kohomada oba thumawa
    Contact karanne

    ReplyDelete